Cargills ceylon Childrens day Facebook competition Sinhala details

Cargills ceylon Childrens day Facebook competition Sinhala details

ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ලෝක ළමා දින සැමරුමට සමගාමීව අර්ථවත් දෙයක් කරන්නට අපි කල්පනා කළා.

අපේ රටේ අනාගතයට ඵලදායි ලෙස දායක වීමේ සිහිනයක් ඔබේ දරුවා තුළ ඇති. ඒක නව නිපැයුමක්, සොයාගැනීමක්, සේවාවක් වෙන්න පුළුවන්. ඒක ගැන චිත්‍රයකින්, video එකකින්, රචනාවකින් ඔබේ දරුවාට කියන්න අවස්ථාව දෙන්න. ඔබේ දරුවා අඳින චිත්‍රයේ, කියන කතාවේ, ලියන රචනාවේ photo එක, video එක පහළින් comment කරන්න. තෝරාගන්නා හොඳම අදහස්වලට තෑගි.

තෑගි දිනාගැනීමේ අවස්ථාවක් හිමිකර ගැනීම සඳහා,

1. අපගේ Cargills Ceylon Facebook පිටුව Like කරන්න.

2. ඔබේ දරුවාගේ චිත්‍රයේ/ රචනාවේ photo එකක් හෝ ඔබේ දරුවා විස්තර කරන කතාවේ video එකක් පහළින් comment කරන්න.

ජයග්‍රාහකයන් 15 දෙනෙක්ට රු.10,000ක්  වටිනා තෑගි පාර්සලය බැගින් කාගිල්ස් වෙතින් හිමි වේ.

තරඟ විස්තර සහ කොන්දේසි :

-වයස අවුරුදු 5-8, 9-12 සහ 13-16 යනුවෙන් වයස් කාණ්ඩ තුනක් යටතේ තරඟය පැවැත් වේ.

-2021 ඔක්තෝබර් 14 දක්වා තරඟය ක්‍රියාත්මක වේ.

-ජයග්‍රාහකයන් තෝරාගැනීම සම්බන්ධ අවසන් තීරණය කාගිල්ස් සතු වේ.

කොන්දේසි අදාළ වේ.