YFORB ART COMPETTION SINHALA DETAILS

YFORB ART COMPETTION SINHALA DETAILS

නිර්මාණ තරඟාවලිය ?
මාතෘකාව
ආගමක් හෝ විශ්වාසයක් දැරීමට ඇති නිදහස උදෙසා සමාවදීම,ඉවසීම හා විශ්වාසය යනාදී මානුශීය ගුණාංග
?තරග අංශ
? කවි
? රචනා
? නිසදැස්
? Facebook Posts
? Twitter Message
? Short Videos

?ත්‍යාග මුදල්

?දක්ෂතම නිර්මාණයන් වෙනුවෙන්

පළමු ත්‍යාගය රු.10,000/=
දෙවන ත්‍යාගය රු. 7,500/=
තෙවන ත්‍යාගය රු 5,000/=

?ජනප්‍රිය නිර්මාණ වෙනුවෙන්

පළමු ත්‍යාගය රු.10,000/=
දෙවන ත්‍යාගය රු.. 5,000/=

වයස් සීමාව 16 සිට 29 දක්වා

?නිර්මාණ ලබා දිය යුතු ආකාරය

නිර්මාණ භාර ගන්නා අවසන් දිනය 2021 සැප්තම්බර් 10වන දින ප.ව.11.59 වේ. ඔබේ සියලු නිර්මාණ විද්‍යුත් ලිපිනය මාර්ගයෙන් පමණක් ලබා දිය යුතුය.

භාෂා තුනෙන් ම නිර්මාණ ඉදිරිපත් කල හැක.

ටයිප් කර හෝ අතින් ලියා ඉදිරිපත් කළ හැකිය. අතින් ලියා ඉදිරිපත් කිරීමේදී වචන පැහැදිළිව පෙනෙන සේ ස්කෑන කර pdf ලෙස පමණක් එවිය යුතුය.

නිර්මාණ resiliencertc@gmail.com යන ඊ මේල් ලිපිනයට නිර්මාණ යොමු කළ යුතුය.

ඔබ එවන ඊ-මේල් තුළ සහ නිර්මාණය තුළ සම්පූර්ණ නම, වයස් කාණ්ඩය, විද්‍යුත් ලිපිනය, හැඳුනුම්පත් අංකය සහ නිරිමාණ ලබා ගන්නා අවසන් දිනට වයස සදහන් කළ යුතුය.

වීඩියෝපට mp4 මාධ්‍යයෙන් (1280 -720) අතර විය යුතුය.

ජයහ්‍රහකයන් ප්‍රකාශ කිරිම හා ත්‍යාග ලබාදීම Y-FORB සමුළුවේදී සිදු කරනු ඇත. (එදිනට සහභාගීවීම අනිවාර්‍යය වේ.)

https://forms.gle/SRMH1biJznknYHsV8
?ඉහත සබැදියට පිවිස අදම ලියාපදිංචි වන්න